Saturday, July 6, 2013

mp3 sirect cut

මම මේ වැඩේට අලුතින් ආවේ.වැරදි ඇති.අඩුපාඩු ඇති.අපිට පුලුවන් වෙයි ඒවා හදා ගන්න.මුලින්ම ඉතින් ලොකු ලොකු දෙවල් නෑ.ඔයලා කැමතිද ඔයාලා අසම song එක ඔයලගේ phoneඑකේ ring tone එක [මේ කියන්නේ අපිට ඇහෙන tone එක හොඳඳ]විදියට play වෙනවට.එහෙනම් එකට පොඩි වැඩයි කරන්න ඔන. mp3 direct cut.මෙකට ගිහින් softwere එක බාගන්න.හරිම ලේසියි.ඔනම song එකක් අපිට ඔන විදියට cut කරල හඩ ගන්න ඉක්මනට පුලුවන්.try කරල බලන්න.බලලා මටත් කියන්න.